Programmes

අප විසින් සිදුකල පුන්‍යකර්මයන්


 
නොවැම්බර් 04 වෙනි දින


 

පූජනීය උඩුවේ ධම්මාලෝක හිමියන් පැවිදි දිවියට සැපැමින සතලිස් වසරක් ගෙවීම නිමිති කොට ගෙන පවත්වන්නට යෙදුනු විශේෂ ආශිර්වාද බෝධි පුජාව 2018.11.02 දින දී..


 

පුජ්‍යපාද උඩුවේ ධම්මාලෝක හිමියන් විසින් පවත්වන ලද විශේෂ ආශිර්වාද පුජාව 2018.11.2 දින දී


 

2018.10.24 දින පිටිගල ගුනරතන ස්වාමින්වහන්සේ විසින් පවත්වන්නට යෙදුනු සද්ධර්ම දේශනාව


 
අධි පොසොන් පොහොය දින ධර්ම දේශනාව


 

පුජ්‍ය පාද උඩුවේ ධම්මාලෝක ස්වාමින්වහන්සේගේ ජන්ම දිනය නිමිති කොටගෙන පත්වන්නට යෙදුනු බෝධිපුජා පිංකම.

 


 

පුජ්‍ය පාද උඩුවේ ධම්මාලෝක ස්වාමින්වහන්සේගේ ජන්ම දිනය නිමිති කොටගෙන පවත්වන ලද සුවිශේෂි බෝධි පුජා පිංකම

 


 

පිරිත් දේශනාව


 


 

මාර්තු මස දෙවැනි දින වැඩසටහන

 


 



පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ විසින් අතුරුගිරිය අභයදර්ශනාරාමයේදී 2016/09/23 දින සිදුකල ධර්මදේශනාව.

 


 

2016 දෙසැම්බර් 31 සහ 2017 ජනවාරි 1 වන දින සිරි ඇලන් මැතිනියාරාමයේදී පවත්වන ලද විශේෂ ආශිර්වාද පූජාව,පුරා රාත්‍රියක් පවත්වන්නට යෙදුනු මහා පරිත්‍රාන දේශනාව සහ මහා සංඝයා අරමුණු කොට පුජා කෙරුණු හීල දානය.

 


 

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන ජනවාරි මස ධර්ම දේශනා

january-dhamma-deshana

 


 

මාන්කඩවල සුදස්සන හිමිපානන්ගේ විශේෂ ධර්ම දේශනය

dhamma deshana

 


 

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේගේ 2017 සදහම් පනිවිඩය

 


 

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ දෙසැම්බර් මස සහභාගීවන වැඩසටහන්

december

 


 

සිරි ඇලන් මැතිනියාරාමය විහාරස්ථානය මුලිකව , ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගෝමරන්කඩවල රංගිරි උල්පත රජමහා විහාරය මුල්කර ගනිමින් සිදු කල කඨින පිංකම ..

 


 

මෙත් සිත් පෙරදැරිව සිදුකල කථින පින් කමට සමගාමිව සිදුකල ත්‍රිකුණාමලේ ප්‍රජා සත්කාරය .. දුශ්කර විහාරස්ථාන සදහා අවශ්‍ය දෑ… අඩු ආදායම්ලාභීන්ට මහන මැෂින්, අධ්‍යාපනය ලබන දරැවන්ට බයිසිකල්, පොත් ආදී අවශ්‍ය සහ අපහට බෙදා දිය හැකි වූ දෑ අපමණය .. ඔවුන්ගේ මහත්වූ අඩුපාඩු ගොන්නකට අපහට යම් අත්වැලක් සපයන්නට හැකි වූ වා යයි සිතමු..

 


 

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ නොවැම්බර් මස සහභාගීවන වැඩසටහන්

november

 


 

වප් පොහොය දින වැඩසටහන් පෙලගැස්ම

wap-pohoya

 


 

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ ඔක්තෝම්බර් මස පවත්වනු ලබන ධර්මදේශනා වැඩසටහන්

october

 


 

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ සැප්තැම්බර් මස පවත්වනු ලබන ධර්මදේශනා වැඩසටහන්

september 2016 - dhamma deshana

 


 

Kamatahan Dhamma Deshana 10th July 2016

Theruwanaranai

 


 

A Special Dhamma Program on 11th June 2016

image-prg

 


 

Wesak Day 2016


 


 

A Special Program on 21st April 2016 Poya Day

An Invitation.
 


 

Ran Kulunu Pooja

A3 Ha Edited Final


 

Amadahara Daham Sabhawa – 27th October 2015

 


 

Katina Pinkama -2015 at Siri Alanmathiniyaramaya Temple

 


 

Vap Pohoya -2015 at Siri Alanmathiniyaramaya Temple