Archives

Thripitaka World Heritage

පාරිශුද්ධ ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීම යුගයේ අවශ්‍යතාවයකි. එම උතුම් කටයුත්ත සාර්ථක කර ගැනීමට ඔබ විසින් පවත්වාගෙන යනු ලබන ෆේස්බුක් පේජ් ඔස්සේ ප්‍රචාරය කර දෙන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. Tripitaka World Heritage නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ අදාල තොරතුරු ලබා ගත හැකිය. https://www.facebook.com/tripitakaworldheritage