Home

Siri Alanmethiniyaramaya - Polhengoda, Sri Lanka

තථාගත ධර්මය හා විනය බබලන්නේ විවෘත වූ විටයි, සංවෘත වූ විට නොවේ. (පට්ච්ඡන්න සූත්‍රය, අං. නි.) යන භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පෙරටු කොට ගෙන, මෙහි අඩංගු ලිපි සහ අන්තර්ගතයන් නිර්මාණය කර ඇත. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී මුවින් දේශිත ශ්‍රී සද්ධර්මය ප්‍රචලිත කිරීම අපගේ ඒකායන අරමුණයි. මේ නිසා කිනම් හෝ අඩුපාඩුවක් ඇත්නම් මෙත් සිතින් ඉවසා වදාරත්වා. යම් පමණකින් හෝ ශ්‍රද්ධා, වීර්ය, ශ්‍රැත, ත්‍යාග හා ප්‍රඥා යන සේඛ බලයන් වැඩි වන්නේ නම් එපමණකින්ම අපගේ අරමුණ ඉටු වූවා වන්නේය.